# Pavani Perera - Dumbara Manika (දුම්බර මැණිකා) Female Version (Official Music Video)

Canonical watch page: https://www.girl-stream.com/watch/pavani-perera-dumbara-manika-female-version-official-music-video-v145684

Language: en

Published: 2023-07-01T04:30:13+00:00

Source creator: Desawana Music

Duration: 210 seconds

## Description

Pavani Perera - Dumbara Manika (Female Version) Official Music Video

Stream the Full Song Here: SOON

Connect with DesawanaMusic: ???? http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director - Kasun Madushanka
♪ Artist - Pavani Perera
♪ Music - Ashen Chakrawarthi
♪ Music Rearrangement- @EVOBEATSLK 
♪ Lyrics - @Kelum_Dissanayake 
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @MrPravish 
♪ Dop - Thisun Gunathilaka
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madu
♪ Special Thanks - Shilpa Nanayakkara @ShilsProductions 

♪ Song Lyrics:
රුව කලාවකී බැලු ඇස් වශීයකී
මල් හිනාවකී හඬ වස් රාවයකී
පය තබා සකී යන විට ලතාවකී
සරාගි මෙකී සුරූපී සුරංඟනා ලියකී

තාල රටාවට සොබනියෙ සුන්දර බඳ නලවා
දෑල පයෝ වට නිතඹද ගින්දර වගෙ හොලවා
කෝල ලතාවට නටපන් ඇස්දෙක මගෙ පිනවා
ආල කතාවට වැඩපන් දුම්බර මයෙ මැණිකා

සුරූපි රූප දේහිනී මෙ නාරි ලාලිත්‍යා
අරාබි දේශයේදි මා නෙතේ ගැටීමෙන්යා
බලාපු ඒ නුරා හිනා රසේ නිසා විද්‍යා
මනාප වී පෙමේ හැඟුම් හිතේ ගලාවි

අංඟර ඉංඟර දාපන්කෝ නිතර
සංකර හිත මගෙ මිරිකා
පෙම්බර මන්තර කියපන් මෙ හිතට
සුන්දර දුම්බර මයෙ මැණිකා

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #DumbaraManika #DilshanMaduranga #HiruStar #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #NewSong2023 #mrpravish #PavaniPerera #evobeats

This page provides video metadata, not a transcript. Watch the video on the canonical page.
